අමෙරිකාවෙන් නව කොවිඩ් – 19 ප්‍රභේදයක්

අමෙරිකාවෙන් නව කොවිඩ් – 19 ප්‍රභේදයක්

කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය දත්ත පෙන්වා දෙන්නේ ප්‍රාන්ත 39ක් පුරා එම නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවයි

එමෙන්ම වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව අඩු මට්ටමක පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවද එම වාර්තාවල සඳහන්

කෙසේ වෙතත් මාස 6 සහ ඊට වැඩි සෑම දෙනාටම 2024-25 වාරය සඳහා යාවත්කාලීන කරන ලද කොවිඩි -19 එන්නතක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා

Share This