අය – වැය ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අය – වැය ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය -වැය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාල අනුමැතිය ලබා දී ඇත්තේ අද අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.

Share This