අයහපත් කාලගුණයෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි බලපෑම්

අයහපත් කාලගුණයෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි බලපෑම්

දිවයින පුරා බලාපා තිබෙන ධාරානිපාත වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය තුළ නිවාස 204කට හානි සිදුව ඇති අතර එම නිවාසවල පදිංචි 875 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව හන්තාන , සුදුහුම්පොල සහ මුල්ගම්පොල ආදී ප්‍රදේශවලට විශාල වශයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ .

Share This