ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළට

ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළට

ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා ඇති බව වාර්තා වනවා.

ආනයනික සුදු සීනි, පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ.

ඒ අනුව ඒවායෙහි මිල අඩු කර ඇත්තේ පහත පරිදියි.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190 සිට 175 දක්වා

පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වා

Share This