ආසියානු කුසලානය ආරම්භ වෙයි – පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට –

ආසියානු කුසලානය ආරම්භ වෙයි – පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට –

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සම සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ පාකිස්ථාන කණ්ඩායම තරගවදින්නේ නේපාල කණ්ඩායමට එරෙහිවයි.

ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

www.sithafm.lk

 

Share This