ආසියානු කුසලානයේ තවත් තරගයක් හෙට

ආසියානු කුසලානයේ තවත් තරගයක් හෙට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ(31) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ බංගලාදේශය සමග පැවති තරගයේදියි

හෙට (02) දිනයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගය සවස 3 ට ආරම්භ වනු ඇති

ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීවීව සවන්දීමේ හැකියාව පවතිනවා.

තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This