
ඇෆ්ගන් – ශ්රී ලංකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භ වී තිබෙනවා.
ඊයේ(02) ආරම්භ වූ ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළ අතර, ශ්රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියා.
තරගය කොළඹ එස්එස්සී ක්රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
