ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජය

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

දිල්ලි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 49යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 285ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40 යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This