
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග අද (19) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 188ක්
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සදීර සමරවික්‍රම පන්දු 42කදී හතරේ පහර 5ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්
