
ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (07) පැවැත්වෙනවා.
තරගාවලියේ 29 වන තරගය වන මෙය Wankhede හිදී පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානය එහි 6 වන ස්ථානයේ පසුවනවා.
