
ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්රිකාව අද පිටියට
2023 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 42වන තරගය අද(10) ඇෆ්ගනිස්ථානය හා දකුණු අප්රිකාව අතර පැවැත්වෙනවා.
තරගය පස්වරු 02ට Ahmedabad ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ මෙතක් පැවති තරග 4ක් ඇෆ්ගනිස්ථානය ජයග්රහණය කර ඇති අතර දකුණු අප්රිකාව තරග 06ක් ජයග්රහණය කර තිබෙනවා.
