
ඇෆ්ගනිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් ඇතුළු 20ක් මරුට
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝට්ටු අනතුරකින් ළමුන් ඇතුළු 20 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
පුද්ගලයින් 25 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් නැගෙනහිර ඇෆ්ගන් පළාතේ ගඟක යාත්‍රා කරමින් තිබියදීයි අනතුරට පත්ව ඇත්තේ.
කෙසේ වෙතත් අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා
නන්ගර්හාර් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට මළ සිරුරු පහක් සොයාගෙන ඇති බවයි