ඉන්දියා – පාකිස්ථාන ක්‍රිකට් තරගය අද

ඉන්දියා – පාකිස්ථාන ක්‍රිකට් තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර ක්‍රිකට් තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ පස්වරු 02ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී යි

අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි ව ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ බාබර් අසාම් විසිනුයි

මේ අතර ඉන්දියා – පාකිස්ථාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.

Share This