ඉන්දියාව පන්දුවට පහර දෙයි

ඉන්දියාව පන්දුවට පහර දෙයි

2023 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය
ඉන්දියාවට හිමි වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ වනවිට ලකුණු 25ක් ලබා සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය සමගයි.

Share This