ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට?

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට?

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක Ajit K. Doval මෙරටට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙරට ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් හමුවී සාකාච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් වී නොමැති බව සඳහන්.

Share This