ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් 8ක් මරුට

ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් 8ක් මරුට

ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රාන්තයේ Tseminyu දිස්ත්‍රික්කයේ දී මෝටර් රථයක් භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

අනතුරින් පුද්ගලයන් අට දෙනෙකු මිය ගිය බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

පුද්ගලයන් හත් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර එක් අයෙකු රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් තිබෙනවා

කොහිමා ප්‍රාන්ත අගනුවර සිට කිලෝමීටර් 65ක් පමණ දුරින් පිහිටි කේ ස්ටේෂන් ගම්මානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This