ඉන්දියාවේ හමුදා මධ්‍යස්ථානයක් අසල පිපිරීමක්

ඉන්දියාවේ හමුදා මධ්‍යස්ථානයක් අසල පිපිරීමක්

ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ Jorhat හමුදා මධ්‍යස්ථානය ආසන්නයෙන් පිපිරීම් හඬක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This