ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

දින 44 ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද(04) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සමීක්ෂණ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

මහ මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This