HomeLocal Newsඉන්දීය විදේශ ඇමති මෙරට විදේශ අමාත්‍යවරයා හමුවෙයිOctober 4, 2024 3:30 pm 0නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයෂන්කර් මහතා අද (04) මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී. Share This