ඉන්දුනීසියාවේ රන් පතලක නාය යාමෙන් 11 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ රන් පතලක නාය යාමෙන් 11 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

නාය යාමෙන් තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින අධික වර්ෂාවත් සමග නාය යෑම සිදුව ඇති අතර නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු නායයෑමට හසුව තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This