ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති.

Share This