ඉරාන ජනපති මිය ගිය බව තහවුරු වෙයි (BREAKING NEWS)
වයඹ දිග ඉරානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු තවත් කිහිපදෙනෙකු මියගිය බවට තහවුරු වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.