ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් හමුවීමට එක්සත් රාජධානියේ විදේශ ලේකම් මැද පෙරදිගට

ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් හමුවීමට එක්සත් රාජධානියේ විදේශ ලේකම් මැද පෙරදිගට

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් මැද පෙරදිගට පැමිණ තිබෙනවා

ඔහු ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් හමුවී ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සහ ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබා ගැනීමේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ ගාසා තීරයේ ඉලක්ක 300කට පහර දුන් බවයි

එමෙන්ම එක්සත් ජනපද යුද නෞකාව යේමනයේ සිට දියත් කළ ඩ්‍රෝන යානා බිම හෙළා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This