ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හමාස් ප්‍රධානියෙකු මරුට

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හමාස් ප්‍රධානියෙකු මරුට

ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein නම් හමාස් ඡ්‍යේෂ්ඨ නිලධාරියා සිටින බවයි.

ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ පත්කර තිබුණා.

Share This