ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරයි

ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරයි

ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ගාසා තීරයේ යුද්ධයට සමගාමීව හිස්බුල්ලා සංවිධානය සමඟ ඇති වූ මතභේදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර 2 ක් තුළ සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්

ඒ අනුව ගම්මාන 28 ක පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්මක් ඊශ්‍රායලය විසින් සක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ

Share This