ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හමුවේ යේමනයේ තිදෙනෙක් මරුට

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හමුවේ යේමනයේ තිදෙනෙක් මරුට

හූති පාලනය යටතේ පවතින යේමන වරායේ Hodeida වෙත ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාර හමුවේ තිදෙනෙක් මියගොස් 80ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Share This