HomeLocal Newsඋඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධාSeptember 8, 2024 6:33 pm 0බලන කඩුගන්නාව අතර ගසක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද විය හැකි බව සඳහන් Share This