උත්තර හොයන්න සිසුන් සමග ගුරුවරුත් එකතුවෙන්න ඕනෙ

උත්තර හොයන්න සිසුන් සමග ගුරුවරුත් එකතුවෙන්න ඕනෙ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ මේ සිදුවීමට නවකවදය සම්බන්ධනම් ඊට අදාල සැමට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම මේවා නැවැත්වීම සදහා ගුරුවරුන් මෙන්ම සිසුන්ද එක්ව කටයුතු කලයුතු බවයි.

Share This