උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

උතුරු කොරියාව සිය ගුවන් සීමාව උල්ලංඝණය කරන අමෙරිකානු ඔත්තු බැලීමේ ගුවන් යානා වෙඩි තබා බිම හෙළන බවට තර්ජනය කර තිබෙනවා

එමෙන්ම කොරියානු අර්ධද්වීපය අසල න්‍යෂ්ටික මිසයිල සබ්මැරීනයක් යෙදවීමට වොෂින්ටනය සිදු කරන සැලසුම් ද උතුරු කොරියාව හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් සම්බාධක බිඳ දමමින් උතුරු කොරියාව මෙම වසරේ සිය බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ මැයි මාසයේදී මිලිටරි ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම් සිදු කළා

Share This