උද්ධමනය අඩුවෙතැයි මහ බැංකු අධිපතිගෙන් බලාපොරොත්තුවක් (VIDEO)

උද්ධමනය අඩුවෙතැයි මහ බැංකු අධිපතිගෙන් බලාපොරොත්තුවක් (VIDEO)

ඉදිරියේදී උද්ධමනය අඩුවෙතැයි බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද (18) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවී ඇති බවයි.

එම මාධ්‍ය හමුව පහතින් නැරඹිය හැකියි.

Share This