උද්ධමනය පහළට

උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3% ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණා.

පෙබරවාරි මාසයේ පැවති 54.4% උද්ධමනය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී තිබෙනවා.

ආහාර නොවන උද්ධමනය සටහන්ව ඇත්තේ 51.7% ක් ලෙසයි.

Share This