උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර

උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර

උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හඳබිම අධිකාරිය හරහා පමණක් උඳු ආනයනය සිදුකරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එළඹෙන උත්සව සමයේදී උඳු හිඟයක් ඇතිවීම වැළක්වීම සහ මිල ඉහළ යාම පාලනය කිරීම සංධා විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති බදුවලට යටත්ව උඳු ආනයනයට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Share This