
උසස් පෙළ විභාගය ආරම්භ වෙයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද පෙරවරු 8.30ට ආරම්භ වුණා.
එය ලබන මස 5 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ලෙස අයදුම්කරුවන් 340,525ක් මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී විභාගය පැවැත්වෙනවා.
