එංගලන්ත – නෙදර්ලන්ත තරගය අද

එංගලන්ත – නෙදර්ලන්ත තරගය අද

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 40වන තරගය අද(08) එංගලන්තය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා.

තරගය පස්වරු 2.00ට පූනේහිදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එංගලන්ත කණ්ඩායම තරගාවලියේදී එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර නෙදර්ලන්ත කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

Share This