එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැත්වෙන 36 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 287ක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

Share This