එකතු කළ අගය මත බදු ඉහළ දැමේ

එකතු කළ අගය මත බදු ඉහළ දැමේ

එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව  සියයට 12 සිට 15 % දක්වා එට ඉහළ දැමීමට නියමිතයි.

විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනය ද අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාවේදී සඳහන් කළා.

Share This