එක්සත් ජනපදයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට – තිදෙනෙකුට තුවාල

එක්සත් ජනපදයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට – තිදෙනෙකුට තුවාල

එක්සත් ජනපදයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා

වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයින් රැගෙන යාමට සහ හදිසි ප්‍රතිකාර සඳහා පැමිණි වාහනයකටද වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපදයේ ඇලබාමා හි රාත්‍රී සමාජ ශාලාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වනවා

වෙඩි තැබූ පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පැවසෙනවා

Share This