එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -රන්ජන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකියි-

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -රන්ජන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකියි-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවයි වාර්තා වන්නේ.

Share This