එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව අද

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව අද

අයුක්තියට අසාධාරණයට එරෙහි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව අද (26) පස්වරු 3.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් මෙහිදී එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

Share This