එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය දේශපාලන හොරුන්ට අභියෝගයක් (VIDEO)

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය දේශපාලන හොරුන්ට අභියෝගයක් (VIDEO)

දේශපාලන හොරුන්ට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අභියෝගයක් වී ඇති බව එහි නායක රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේවන විට පැවැත්වෙන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මංගල මහා සමුළුව අමතමින්

එමෙන්ම සිය පක්ෂය ජනතා විරෝධී ක්‍රියාවන් කිසිසේත් සිදු නොකරන බවද ඔහු එහිදී පැවසුවා

 

Share This