ඔරුවන් ජාතික පුවත්පත අද සිට පාඨක ඔබට

ඔරුවන් ජාතික පුවත්පත අද සිට පාඨක ඔබට

ලයිකා සමූහයේ නවතම මුද්‍රිත පුවත්පත ලෙස ඔරුවන් ජාතික පුවත්පත අද (05) පාඨක ඔබ හමුවට පැමිණ තිබෙනවා.

ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය අලිරාජා සුභාෂ්කරන් මහතාගේ සංකල්පයකට අනුව මෙරට පාඨකයා හමුවට එන ඔරුවන් ජාතික පුවත්පත මුද්‍රිත මාධ්‍ය අවකාශයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සූදානම්.

පුවත්පත් කලාවේ විප්ලවීය වෙසසක් සමඟින් ඔරුවන් ජාතික පුවත්පත ලාංකීය දමිල සහ මුස්ලිම් පාඨකයන් හට අද සිට කියවිය හැකියි.

Share This