
කටානේ වෙඩි තැබීමක්
කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ව්‍යාපාරිකයෙකු ද වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී එම ව්‍යාපාරිකයා විසින් වෙඩි තබා ඇති අතර එහිදී අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.