
කටුනායක යන්න කලින් දැනුවත් වෙන්න
කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට පෙර www.srilankan.com ඔස්සේ හෝ 1979 (දේශීය) හෝ +94 117 77 1979 (ජාත්‍යන්තර) හරහා ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ පවතින තත්ත්වය මත අපහසුතා මඟහරවා ගැනීම සඳහායි.
