කාන්තාවකට පහරදුන් පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් ඇමති අත්අඩංගුවට

කාන්තාවකට පහරදුන් පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් ඇමති අත්අඩංගුවට

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ හෝටලයකදී 58 හැවිරිදි කාන්තාවකට ඔහු විසින් අදාළ පහරදීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Jimmy Maladina නමැති එම අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තමාට එරෙහිව එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

Share This