කාන්තාවන් 1000 කට පොලීසියේ දොරටු හැරේ

පොලිස් සේවයට කාන්තා නිලධාරීන් 1000 ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය එළැඹෙ​න සතියේ නිකුත් කරන බවයි .

තවත් පොලිස් නිලධාරීන් 5000 ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.

Share This