කාසිය වාසිය නවසීලන්තයට

කාසිය වාසිය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට Queenstown හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

Share This