කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට

කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගයේ කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

මෙහිදී ඔවුන් තරගවදින්නේ Dambulla Aura කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.

Share This