කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙහිදී ඔවුන් තරගවදින්නේ B-Love Kandy කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.

Share This