HomeSports Newsකාසියේ වාසිය Galle Marvels කණ්ඩායමටJuly 9, 2024 7:12 pm 0ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Dambulla Sixers කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This