කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පුහුණු තරගය මේ වන විට Guwahati හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

Share This